📽️Cinephiles lk කියන්නේ films ගැන කතා කරන්න, බලපු ෆිල්ම් එක ඇතුලේ නොදැකපු, නොතේරුණු කරුණු කාරණා කතා බහ කරන එකමුතුවක්,
👉🏼ඊළගට කතා කරන ෆිල්ම් එක ගැන schedule කරාට පස්සේ film එක බලලා කතා කරන්න එකතු වෙන්න.
👉🏼හැම සතියෙම සෙනසුරාදා රෑ 9.00ට හැමෝම එකතු කරගෙන බලපු ෆිල්ම් එක ගැන අපි සිංහලෙන් කතා කරනවා.
👆🏼Cinephiles lk Follow කරන්න.
🎞️Schedule කරාට පස්සේ Film එක බලන්න.
🗣️සෙනසුරාදා රෑ 9.00ට සෙට් වෙලා කතා කරමු.
| Day | Members | Gain | % Gain |
|---|---|---|---|
| July 15, 2024 | 35 | 0 | 0.0% |
| April 19, 2024 | 35 | 0 | 0.0% |
| February 10, 2024 | 35 | 0 | 0.0% |
| December 26, 2023 | 35 | 0 | 0.0% |
| November 13, 2023 | 35 | 0 | 0.0% |
| October 13, 2023 | 35 | 0 | 0.0% |
| September 13, 2023 | 35 | 0 | 0.0% |
| August 16, 2023 | 35 | 0 | 0.0% |