කාලේන ධම්ම සාකච්ජා on Clubhouse

කාලේන ධම්ම සාකච්ජා Clubhouse
210 Members
Updated: Mar 13, 2024

Description

"හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ"
මහණෙනි, මම දැන් ඔබ සැම අමතමි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. අප්‍රමාදීව කුසල් දහම්හි යෙදෙන්න.මෙය තථාගතයන් වහන්සේගේ අන්තිම වචනයයි.
-බුදුරජාණන් වහන්සේ
සුනිමල බුද්ධ භාශිතය විකෘති නොකරන්න: ධර්මය සම්බන්ධ අදහස් දැක්වීමේදී මත ප්‍රකාශ කිරීමේදී සුනිමල බුද්ධ භාශිතය විනාශ වන අයුරින් ඔබගේ පුද්ගලික අදහස් ප්‍රකාශ නොකරන්න.🧘
අනිකුත් කල්‍යාණ මිත්‍රයන්ගේ අදහස් වලට ගරු කරන්න.: ඔබ අදහසක් ප්‍රකාශ කිරීමේදී හෝ අන් අයගේ අදහසක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමේදී ගැටීමෙන් තොරව කරුණාවෙන්ම ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න.🌼
ධර්ම දානමය පින්කමට අනික් පිරිසත් දායක කරගන්න.: ධර්ම සාකච්ජා වලට සහභාගී වීමේදී අන් අයවත් සම්බන්ධ කරගෙන අග්‍ර වූ ධර්ම දානමය පින්කම අත්කරගන්න.🧘

Rules

සුනිමල බුද්ධ භාශිතය විකෘති නොකරන්න

ධර්මය සම්බන්ධ අදහස් දැක්වීමේදී මත ප්‍රකාශ කිරීමේදී සුනිමල බුද්ධ භාශිතය විනාශ වන අයුරින් ඔබගේ පුද්ගලික අදහස් ප්‍රකාශ නොකරන්න.🧘

අනිකුත් කල්‍යාණ මිත්‍රයන්ගේ අදහස් වලට ගරු කරන්න.

ඔබ අදහසක් ප්‍රකාශ කිරීමේදී හෝ අන් අයගේ අදහසක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමේදී ගැටීමෙන් තොරව කරුණාවෙන්ම ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න.🌼

ධර්ම දානමය පින්කමට අනික් පිරිසත් දායක කරගන්න.

ධර්ම සාකච්ජා වලට සහභාගී වීමේදී අන් අයවත් සම්බන්ධ කරගෙන අග්‍ර වූ ධර්ම දානමය පින්කම අත්කරගන්න.🧘

Last 30 Records

Day Members Gain % Gain
March 13, 2024 210 0 0.0%
January 23, 2024 210 0 0.0%
December 10, 2023 210 0 0.0%
November 01, 2023 210 +2 +1.0%
October 02, 2023 208 0 0.0%
September 02, 2023 208 0 0.0%
August 05, 2023 208 +1 +0.5%
July 04, 2023 207 -2 -1.0%
April 08, 2023 209 0 0.0%
March 13, 2023 209 0 0.0%
October 03, 2022 209 +1 +0.5%
July 30, 2022 208 +1 +0.5%
July 24, 2022 207 +1 +0.5%
June 02, 2022 206 +1 +0.5%
May 26, 2022 205 +1 +0.5%
May 19, 2022 204 +1 +0.5%
May 13, 2022 203 -1 -0.5%
April 29, 2022 204 +2 +1.0%
April 22, 2022 202 +1 +0.5%
March 25, 2022 201 +2 +1.1%
March 10, 2022 199 +5 +2.6%
November 19, 2021 194 -2 -1.1%
November 01, 2021 196 +3 +1.6%

Charts

Some Club Members

More Clubs