SL ENGLISH on Clubhouse

SL ENGLISH Clubhouse
772 Members
Updated: Mar 19, 2024

Description

🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
ආයුබෝවන්!

Welcome to SL ENGLISH
සිංහයින්ගේ ඉංග්‍රීසි ආගමනය

ශ්‍රී ලාංකික ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.

🔥SL ENGLISH මෙම සමූහයට අමතරව ලොව පුරා 🌎 2000කට අධික සාමාජිකයන් සිටින අපගේ ජාත්‍යන්තර ක්ලබ් හවුස් සමූහය වන ENGLISH PRACTICE FOR YOU අනිවාර්‍යෙන් FOLLOW කරන්න.

ක්ලබ්හවුස් හි ඉහළ පහළ යන ඔබට වැටහෙන නියත කාරණයක් වන්නේ බොහෝ තැන්හි 100%ක් ම ඉංග්‍රීසි භාෂාව පමණක් භාවිත කරමින් සන්නිවේදනයේ යෙදෙන ක්ලබ්ස්, රූම්ස් ක්‍රියාත්මක වන බව ය.

මේවාහි ක්‍රියාශීලී සාමාජිකයන් වෙමින් ජාත්‍යන්තර සන්නිවේදන අත්දැකීමක් සඳහා ඔබ අනිවාර්‍යෙන් අත් කරගෙන තිබිය යුතු ඉංග්‍රීසි භාෂාවේ සියලු කුසලතා ඔප් නැංවීම SL ENGLISH හි අරමුණයි.

ගුණාත්මක ප්‍රබල ඉංග්‍රීසි කුසලතාවන් ඉලක්ක කරගත් අපගේ ක්ලබ්හවුස් වැඩසටහන් සඳහා ඔබත් සහභාගි වන්න. මේවාහි සාකච්ඡා කරන සියලු කරුණු වලට අදාළ සවිස්තරාත්මක විස්තර කිරීම් PDF ලෙස නොමිලේ ඔබට ලබා ගත හැකියි.

මෙය ඔබගේ ඉංග්‍රීසි භාෂා හැකියාව ඊළඟ අදියරට ගෙන යන සමූහය කි.

සියල්ල සිංහල භාෂාව පදනම් කරගෙන ක්‍රියාත්මක වන බැවින් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රබල මට්ටමක් කරා යාමට කැමති ඔබගේ සියලු මිතුරන් දැනුවත් කර ඔබත් සහභාගි වන්න.

SL ENGLISH is the greatest club for all the SRI LANKAN language enthusiasts to sharpen their skills in ENGLISH language.

MEET ME in Clubhouse 🗣️🎙️
If you want to bring your ENGLISH speaking into NEXT level, I'm here SUPPORTING YOU in these 👇 clubs almost EVERYDAY.

🔻Join+
🌎 ENGLISH PRACTICE FOR YOU (International)
(2000+ Happy Members within only FIRST
3MONTHS) 🙌
🇱🇰 SL ENGLISH (Sri Lankan)

Last 30 Records

Day Members Gain % Gain
March 19, 2024 772 +5 +0.7%
January 29, 2024 767 +5 +0.7%
December 15, 2023 762 +3 +0.4%
November 05, 2023 759 +2 +0.3%
October 05, 2023 757 +2 +0.3%
September 06, 2023 755 +3 +0.4%
August 08, 2023 752 +4 +0.6%
July 07, 2023 748 +3 +0.5%
June 15, 2023 745 +21 +3.0%
March 15, 2023 724 +11 +1.6%
February 03, 2023 713 +2 +0.3%
January 27, 2023 711 +1 +0.2%
January 15, 2023 710 +1 +0.2%
January 11, 2023 709 +1 +0.2%
December 31, 2022 708 +1 +0.2%
December 27, 2022 707 +2 +0.3%
December 23, 2022 705 +4 +0.6%
November 30, 2022 701 +2 +0.3%
November 24, 2022 699 +2 +0.3%
October 16, 2022 697 +1 +0.2%
October 03, 2022 696 +3 +0.5%
September 30, 2022 693 +3 +0.5%
September 24, 2022 690 +3 +0.5%
September 18, 2022 687 +2 +0.3%
August 26, 2022 685 +1 +0.2%
August 20, 2022 684 +1 +0.2%
August 13, 2022 683 +3 +0.5%
August 07, 2022 680 +1 +0.2%
July 31, 2022 679 +2 +0.3%
July 25, 2022 677 +2 +0.3%

Charts

Some Club Members

More Clubs