සූර්‍ය බල සංග්‍රාමය on Clubhouse

සූර්‍ය බල සංග්‍රාමය Clubhouse
75 Members
Updated: Mar 20, 2024

Description

සූර්‍ය බල සංග්‍රාමය (Revolution of Solar Energy)
>> හිරු එලියෙන් වතුර ගමුද? <<
ශ්‍රී ලංකා භූමියට දවසකට පැය 10 කට වඩා හිරු එලිය පතිත වෙනව. එයිනුත් පැය 8 ක් පමන දැඩි හිරු රැස් පතිත වෙනව. ඒත් අපේ රටේ වැඩි දෙනෙක් මේ හිරු එලියෙන් නිසි ප්‍රයෝජනයක් ගන්නේ නෑ. අපේ විදුලි අවශ්‍යතාවය මේ පතිතවන හිරු එලිය මගින් සම්පූර්ණයෙන්ම සපයා ගන්න පුළුවන් කියල දන්නවද?
මේ CLUB එකේ අරමුණ, කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ජලය ලබාගැනීමේදී විදුලිය නොමැතිකමින් අපහසතුතාවයන්ට මුහුනදී සිටින පිරිස් සඳහා සහන සැලසීමයි.
එන්න අපි කතා කරමු ඔබේ ගැටළුව.
(Host: Solar Tec Engineering Lanka)
Discuss Subject Matters Only:: This club created to discuss only abt water source/supply issues & solutions in Agriculture/Cultivation. මෙහි සාකච්ඡා කල හැක්කේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබාගැනීමට ඇති අපහසුතා හා පිලියම් ගැන පමනි.
Do not harasse others:: Respect others to earn respect. Do not disturb others, wait your turn comes. Strictly no bulling. අන් මතයට ගරු කරන්න, එවිට ඔවුන් ඔබටත් ගරුකරාවි. ඔවුන්ට සවන් දෙන්න, කිසිවකුටත් අපහාස වනලෙස නොහැසිරෙන්න.
Strictly No Politics:: This is not a platform to discuss about politics. If you can't stay without politics, pls do not join here. Thank You! මේ දේශපාලන වේදිකාවක් නොවන බැවින්, ඒ පිළිඹඳව සාකච්ඡා කිරීමෙන් වලකින්න. ස්තූතියි.

Rules

Discuss Subject Matters Only:

This club created to discuss only abt water source/supply issues & solutions in Agriculture/Cultivation. මෙහි සාකච්ඡා කල හැක්කේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබාගැනීමට ඇති අපහසුතා හා පිලියම් ගැන පමනි.

Do not harasse others:

Respect others to earn respect. Do not disturb others, wait your turn comes. Strictly no bulling. අන් මතයට ගරු කරන්න, එවිට ඔවුන් ඔබටත් ගරුකරාවි. ඔවුන්ට සවන් දෙන්න, කිසිවකුටත් අපහාස වනලෙස නොහැසිරෙන්න.

Strictly No Politics:

This is not a platform to discuss about politics. If you can't stay without politics, pls do not join here. Thank You! මේ දේශපාලන වේදිකාවක් නොවන බැවින්, ඒ පිළිඹඳව සාකච්ඡා කිරීමෙන් වලකින්න. ස්තූතියි.

Last 30 Records

Day Members Gain % Gain
March 20, 2024 75 0 0.0%
January 30, 2024 75 0 0.0%
December 16, 2023 75 0 0.0%
November 06, 2023 75 0 0.0%
October 07, 2023 75 0 0.0%
September 07, 2023 75 0 0.0%
August 09, 2023 75 0 0.0%
July 08, 2023 75 0 0.0%
June 15, 2023 75 -1 -1.4%
March 15, 2023 76 0 0.0%
September 24, 2022 76 +1 +1.4%
July 25, 2022 75 +1 +1.4%
July 05, 2022 74 +1 +1.4%
June 22, 2022 73 +1 +1.4%
June 16, 2022 72 +2 +2.9%
June 02, 2022 70 +1 +1.5%
March 11, 2022 69 +5 +7.9%
November 16, 2021 64 +1 +1.6%

Charts

Some Club Members

More Clubs