නව දේශපාලන මතවාදයක් උදෙසා on Clubhouse

නව දේශපාලන මතවාදයක් උදෙසා Clubhouse
40 Members
Updated: Mar 2, 2024

Description

ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා සෑම පද්ධතියක්ම මේ වන විට කඩා වැටෙමින් පවතී ....

අදූරදර්ශි නායකත්වය හා දූෂණයෙන් පිරුණු පාලන ක්‍රමය මීට ප්‍රධාන හේතුවක් වී ඇත.

තවමත් අප ආගමිකව හෝ පක්ෂ පාටවලින් බෙදී වෙන් වී කොටස් වලට කැඩී සිටීමෙන් සිදු වන්නේ ශ්‍රී ලංකාවේ දැන් පවතින දූෂණ ක්‍රමවේදය දැක දැක ම එය ට දෝෂාරෝපණය කර කල් ගෙවීම පමණකි.

එබැවින් එක්ව නැගෙමු , නව දේශපාලන මතවාදයකට ... වෙනසක් සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රවාහයෙන් වෙන් වී දේශපාලන තීන්දුවකට ඔබට මනස සකස් කර ගත හැකි නම් ?

ඒ කාලය උදා වී ඇත. එසේ නම් එක්වෙමු, වැටුණු තැනින් ම නැවත ගොඩ එන්නට. 🙏🙏🙏

- හර්ෂ -
✍️✍️✍️
අනවශ්‍ය ලෙස ගැටීමෙන් වලකින්න: නිදහස් මතවලට අපි ගරුකළ යුතුය. එබැවින් සෑම මතයක්ම ඉවසා සිටීමට හැකි විය යුතු ය.
සභ්‍ය වචන නිරන්තරයෙන් භාවිතා කරන්න: අප අලුත් මතවාදයක් සෑදිමට වෙහෙස වෙමු ... එබැවින් ප්‍රථමව සභ්‍යත්වයෙන් කතා කිරීම පුරුදු පුහුණු කළ යුතු ය.
අනෙකා හඬ අවධි කිරීමේදී නිදහසේ හඬ අවධිකරන්නට ඉඩ දෙන්න: නව මතවාදයක් ගොඩ නැගීම සඳහා සැමගේ හඬ නිදහසේ අවධි කිරීම ඉතා ම වැදගත් ය. එබැවින් කෙනෙක් යම් කරුණක් පිළබඳව පැහැදිලි කිරීමේදි අතරමැදයෙකු ලෙස හඬ නැගීමෙන් වලකින්න.

Rules

අනවශ්‍ය ලෙස ගැටීමෙන් වලකින්න

නිදහස් මතවලට අපි ගරුකළ යුතුය. එබැවින් සෑම මතයක්ම ඉවසා සිටීමට හැකි විය යුතු ය.

සභ්‍ය වචන නිරන්තරයෙන් භාවිතා කරන්න

අප අලුත් මතවාදයක් සෑදිමට වෙහෙස වෙමු ... එබැවින් ප්‍රථමව සභ්‍යත්වයෙන් කතා කිරීම පුරුදු පුහුණු කළ යුතු ය.

අනෙකා හඬ අවධි කිරීමේදී නිදහසේ හඬ අවධිකරන්නට ඉඩ දෙන්න

නව මතවාදයක් ගොඩ නැගීම සඳහා සැමගේ හඬ නිදහසේ අවධි කිරීම ඉතා ම වැදගත් ය. එබැවින් කෙනෙක් යම් කරුණක් පිළබඳව පැහැදිලි කිරීමේදි අතරමැදයෙකු ලෙස හඬ නැගීමෙන් වලකින්න.

Last 30 Records

Day Members Gain % Gain
March 02, 2024 40 0 0.0%
January 12, 2024 40 0 0.0%
November 28, 2023 40 +2 +5.3%
October 24, 2023 38 0 0.0%
September 24, 2023 38 0 0.0%
August 26, 2023 38 +1 +2.8%
July 23, 2023 37 0 0.0%
June 28, 2023 37 0 0.0%
March 25, 2023 37 -1 -2.7%
March 09, 2023 38 0 0.0%
August 04, 2022 38 +1 +2.8%
June 13, 2022 37 +1 +2.8%
April 20, 2022 36 +1 +2.9%
April 06, 2022 35 +2 +6.1%
March 15, 2022 33 +1 +3.2%
February 21, 2022 32 +4 +14.3%

Charts

Some Club Members

More Clubs