එන්න එන්න ශ්‍රී ලංකාවේ අපේ අය. අපි මනුස්සකම බෙදා දෙමු.
සෑම විටම අන්‍යන්ට ගරු කරමු.: අන්‍යෝන්‍ය මතයන් ඉවසමු.මන්ද සෑම දෙනාටම යම් මතයක් දැරීමේ නිදහසක් ඇත.
අසභ්‍ය වචන භාවිතා නොකරමු.: සියලුම දෙනාගේ හිත සුව පිණිස පමණක් වචන භාවිතා කරමින් මෙම සමුහය ගෞරවණීය තැනක් කරමු
හැකි සෑම විටම වචනයෙන් හෝ ක්‍රියාවෙන් උදව් කිරීමට උත්සාහ ගමු.: වර්තමාන ආර්ථික තත්ත්වය මත හැමෝම අපහසුතාවන් රැසක් අත්විදිමින් සිටින බැවින් මනුෂ්‍යන් වන අප එකිනෙකා වෙනුවෙන් පෙනී සිට්ය යුතු කාලය එළඹ ඇත
| Day | Members | Gain | % Gain |
|---|---|---|---|
| July 17, 2024 | 134 | 0 | 0.0% |
| April 20, 2024 | 134 | 0 | 0.0% |
| February 11, 2024 | 134 | +1 | +0.8% |
| December 27, 2023 | 133 | +1 | +0.8% |
| November 14, 2023 | 132 | 0 | 0.0% |
| October 14, 2023 | 132 | 0 | 0.0% |
| September 14, 2023 | 132 | 0 | 0.0% |