Chanaka Wijesinghe on Clubhouse

Updated: Jan 18, 2024
Chanaka Wijesinghe Clubhouse
37 Followers
195 Following
@sljadu Username

Bio

. පෙඳ පාසි බැදුනු
බිම් කන්ඩියක

සිහින්ව ගලා යන
දිය කඩිත්තක්

වගෙයි නුබේ පෙම්
අනුරාගය

දෑසට හසු උන තැනම
සිසිල්‍ ය

ඇගිල්ලක් හෝ ගැටුනොත්
හිරිගඩුය

කලබලයක් නැත
අඩු වැඩියක්ද නැත

සිතම සනසාගෙන
ගලා යන්නේය..

😉😉

~~චානක~~

❤️

Last 10 Records

if the data has not been changed, no new rows will appear.

Day Followers Gain % Gain
January 18, 2024 37 +3 +8.9%
June 17, 2022 34 +1 +3.1%
May 11, 2022 33 +1 +3.2%
December 28, 2021 32 +1 +3.3%

Member of

More Clubhouse users