Niru Wijayasundara on Clubhouse

Updated: Oct 21, 2023
Niru Wijayasundara Clubhouse
906 Followers
459 Following
@nirukawindi Username

Bio

Undergraduate ❤👩‍🎓
Department of Accountancy & Finance at RUSL
Singer ❤
Lyricist✍️❤️


හැගුම් විකසිත වී 🥀සැලෙන
මැදියම් රෑක 🌘 සිහිනයක්ව
සැතපෙන්න මං 😌 ගාවින්ම
හාද්දකින් මුව 😘 තෙමන්න...
සොදුර නුබට 💌 ඇසුනාද
මා හද ගැහෙන රාවය
නොසන්සුන් වී 😍 මෙලෙස
වැටහුණිද 😚 නුබට එය...
කිසිවක්ම නොපවසන්න
දැනෙන්නට ඉඩදෙන්න
වචනෙකින් ❤ නිමා නොවන
අනන්තයකි 💗 ඒ හැගුම...
රැගෙන යන්න 🤫 මා සොදුර
නුබෙ නමින් වැයෙන කව
සුවද 🌼 මා ලග තබා හෙමීට
හාද්දේ 😘 උණුසුම ඉතිරිකර...



විදීමක් නොමැති වින්දනයක් සනසාලන ඇසූ
පමණට
උණුහුම තෙමා වැගිරෙන කදුලු කැට වගේද නුඹ
මට
මැදියමේ දකින ස්වප්නයක වාරු වී මන් නුඹේ පිටට
සියාදාවක් නොවේ නමුදු කවි ලියන්නම් මා සදහට ❤️

✍️නිරූ❤
------------------------------------------------------



🇱🇰 Sri Lankan

Last 10 Records

if the data has not been changed, no new rows will appear.

Day Followers Gain % Gain
October 21, 2023 906 +18 +2.1%
October 03, 2022 888 +1 +0.2%
August 12, 2022 887 +3 +0.4%
July 06, 2022 884 +7 +0.8%
May 30, 2022 877 -16 -1.8%
April 22, 2022 893 -1 -0.2%
March 15, 2022 894 +9 +1.1%
January 16, 2022 885 +3 +0.4%
December 10, 2021 882 +6 +0.7%

Charts

Member of

More Clubhouse users