එරංග රණසිංහ on Clubhouse

Updated: Dec 2, 2023
එරංග රණසිංහ Clubhouse
27 Followers
216 Following
@eraran Username

Bio

හෝ ගාන පොකුණ චිත්‍රපටයේ, ඉස්කෝලෙට ගෙනාව පියාණෝ එකේ මකරෙක් ඉන්නවා අල්ලන්න එපා කියලා ප්‍රින්සිපල් ළමයින්ව බය කළාට, ළමයි ටික හොරෙන් ගිහින් බලනවා. ප්‍රින්සිපල්ගෙන් ගුට් කනවා.

මේ ඊටපස්සෙ දර්ශනය. චිත්‍රපටයේ හොඳම දෙබස.

"ගුටි කෑවට මං ලොකු දෙයක් හොයාගත්තා. අපි දොර ඇරියෙ නැත්තං අපි ඔක්කොම තාම හිතන්නෙ අරක ඇතුලෙ මකරෙක් ඉන්නවා කියලා"

Member of

More Clubhouse users