Janaka Keragala on Clubhouse

Updated: Jul 10, 2023
Janaka Keragala Clubhouse
32 Followers
25 Following
@1342ajantha Username

Bio

Video & Photographer / Journalist Print & Electronic Media

> ඡායාරූප ශිල්පය සහ වීඩියෝ කරණයේ සියලු ම පැතිකඩ යන් (Weddings ,Birthday Party ,Event Coverage ,Convercation, Group Photo ) සඳහා අමරණීය මතකයන් ගෙන දෙන ලෙස කලාත්මකව සහ නිර්මාණශීලී ව Video(B.ray and DVD) Photo Album design කරන අතර Music Video ,Multi Camara Production ,Documentary Video Production ද කරනු ලබයි. වීඩියෝ හා ඡායාරූපකරණය (Video and Photography )පිලිබද පාඨමාලා දිවයිනේ ප්‍රමුඛ තම ආයතන වල බාහිර උපදේශකවරයකු ලෙස කටයුතු කරන අතරම අවශ්‍යතාවයන් ඇති අය සඳහා පුහුණු වැඩමුළු හා පුද්ගලික ඉගැන්වීම ද Zoom තාක්ෂණය ඔස්සේ කරනු ලබයි .
...................................
> 2005 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ලේඛකත්ව හා සන්නිවේදනය ඩිප්ලෝමාව ලබා ඇති අතර JICA, NITESL,ආයතන වලින් පුහුණුව නිම කර Lake House , Sri Lanka Broadcasting Corporation, Sri Lanka Rupawahini Coporation හිද ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර ඇත. සමස්ත ලංකා මාධ්‍යවේදීන්ගේ සංගමයේ උප ලේකම් ධුරයේ ද කටයුතු කර ඇත.
..............................
> 1984 ලංකා- ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට අභ්‍යාසලාභී යෙකු ලෙස සම්බන්ධ වී සිව් අවුරුදු මෝටර් කාර්මික ශිල්පය (Automobile ) පිළිබඳ පාඨමාලාව හදාරා එම ආයතනයේම දැනට මෝටර් කාර්මික අංශයේ ජේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරයි .
........................
Face book 1)janaka keragala
2.)janaka keragala video and Photography
Fan Page : janaka color photo
Whatsapp No : 0714427978
Mobile No:0714427978
Email :[email protected].
[email protected]

Member of

More Clubhouse users