THE TSML BAT on Clubhouse

THE TSML BAT Clubhouse
28 Members
Updated: Mar 2, 2024

Description

# 𝐎𝐮𝐫 𝐍𝐞𝐱𝐭 𝐌𝐨𝐯𝐞👇😎🦇 𝐓 𝐒 𝐌 𝐋
## 😎🦇 THE 𝐓 𝐒 𝐌 𝐋 BAT PROJECT 😎🦇

𝐓 𝐒 𝐌 𝐋 අපේ ඊළඟ ප්‍රොජෙක්ට් එක වෙන්නෙ "The 𝐓 𝐒 𝐌 𝐋 BAT Project", සාහිත්‍ය මාසෙ ආරම්භ වෙනවා එක්කම පටන් ගන්න අපේ අලුත් වැඩේ අරමුණු මෙන්න මෙහෙමයි.

## මොනවද අපේ 𝐓 𝐒 𝐌 𝐋 BAT PROJECT එකේ අරමුණු?

👉 අපි දන්න ගොඩක් නිර්මාණ බිහිවෙන්නෙ මේ පොත් වල "පිටු මතින් සලරුවට". අපි කලින් මේ ගැන පෝස්ට් කරලා තියේ. පිටු මතින් සලරුවට ආව කතා රැසක් ගැන සවිස්තරාත්මක ලිපි රැසක් අපේ 𝐓 𝐒 𝐌 𝐋 BAT project එකෙන් ඔයලට දෙන්න ලෑස්ති කරලා තියේ.
👉 කොමික් කියවන ඔයාලව පොත් කියවීම සඳහා මෝටිවේෂන් එකක් දීම.
👉 මේ BAT project එක ආරම්භ කරන්න දෙවන හේතුව තමා ලංකාවෙ ගොඩක් තරුණ අයට ඉංග්‍රීසි භාෂාව කියන්නෙ ලොකු බැරියර් එකක් වෙලා තියෙන එක. ඒකට අපි ඔයාලට විසදුමක් දෙන්නයි යන්නෙ. 😇
👉 𝐓 𝐒 𝐌 𝐋 BAT project එක හරහා අපි FREEEEE 😉 Sessions රැසක් ලෑස්ති කරලා තියේ

🌟 කොහොමද කොමික් කියවලා ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ?
🌟 ඉංග්‍රීසි පොත් කියවන්න පටන් ගන්නෙ කොහොමද?
🌟TV Series හා Movies හරහා කොහොමද ඉංග්‍රීසි කතා කරන්නෙ?

👉 ඒ වගේම ලියන්න කැමති අයට ලංකාවෙ ඒ ගැන ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගන්න අවස්ථාවක් 𝐓 𝐒 𝐌 𝐋 BAT project හරහා ලෑස්ති කරලා තියේ.

ඔන්න අපේ අරමුණු ටික. ඔයාලට ආරාධනා කරනවා අපේ ප්‍රොජෙක් එක එක්ක එකතු වෙන්න කියලා. මේක නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ ලංකාවෙ සවිඥානික තරුණ පරපුරකට පාර පෙන්වීම.

ඒ වගේම අපි මේ ප්‍රොජෙක්ට් එක අවස්ථාවක් කරගන්නවා ඔයාලව ජාත්‍යන්තරය එක්කත් මුසු කරන්න.

එහෙනම් තව තව surprise ගොඩක් තියේ ඉස්සරහට ටික ටික කියන්නම්.❤️🌟

#𝐓 𝐒 𝐌 𝐋 Admins

Charts

Some Club Members

More Clubs