කබරයා on Clubhouse

කබරයා Clubhouse
98 Members
Updated: Mar 12, 2024

Description

මෙතෙක් කලක් පුරාවට ඔබ අනුභව කර ඇති දෑ දිරවා, මළපහ වී ඔබව පිරිසිඳු වීමට නම් තවත් කල්ප කෝටි ප්‍රකෝටි ගණනින් ගතවනු ඇත. ඔබ දැනටමත් ගිළ ඇති දෑ දිරවීමට ඉතා අපහසු වීමත්, ඒවා දිරවන අතරතුරදී ද කුසගින්න උසුළාගත නොහැකිව ඔබ තව තවත් දෑ ආහාරයට ගැනීමත් මීට හේතු වේ.

එහෙත් දැනටමත් ගිළ ඇති දෑ වැමෑරීමට නම් ඔබ හට ඒවා ගිළීමට ගිය කාලයවත් ගත නොවන බව අත්දැකීමෙන්ම ඔබ දන්නවා ඇත. තවද එසේ වමනය ගිය කල, නැවත කෑමක් ගැනීමේ රුචියක් ඔබ තුල නිර්මාණය නොවූ බැව්ද ඔබට මතක ඇතුවාට සැක නැත. කබරයා ඔබ හට පිළිසරණ වන්නේ මෙසේය... 🙂

Whatsapp group - https://chat.whatsapp.com/IZkQV0EOEkSJHNXLACq1wK

Last 30 Records

Day Members Gain % Gain
March 12, 2024 98 0 0.0%
January 22, 2024 98 0 0.0%
December 08, 2023 98 0 0.0%
October 31, 2023 98 0 0.0%
October 01, 2023 98 0 0.0%
September 01, 2023 98 0 0.0%
August 04, 2023 98 0 0.0%
July 03, 2023 98 +1 +1.1%
April 07, 2023 97 0 0.0%
March 13, 2023 97 0 0.0%
June 28, 2022 97 +1 +1.1%
June 01, 2022 96 +1 +1.1%
April 08, 2022 95 +1 +1.1%
March 25, 2022 94 +1 +1.1%
March 09, 2022 93 +7 +8.2%

Charts

Some Club Members

More Clubs