12 Cast on Clubhouse

12 Cast Clubhouse
184 Members
Updated: Mar 8, 2024

Description

👉Welcome 12 CAST - Session 01👈

විවිධ මතෘකාවන් විද්‍යාත්මක, තාක්ෂණික , දාර්ශනික කෝණයන්ගෙන් කතා කීරිම අලුත් සංකල්ප ඉදිරිපත් කිරිම අරමුණ වේ.



තමන් ගේ අදහස් ඉදිරිපත් කරන්ත් පුලුවන්, අනෙක් අයගේ අදහස් වලට ගරු කිරිම , ඉදිරිපත් වන අදහස් පෞද්ගලික භාර නොගන්නා ලෙස දැනුම් දෙනවා.

පණවා ඇති නිති ගැන සැලකිලිමත් වන්න.
දේශපාලනය මතවාද ඉදිරිපත් කිරීමෙන් වළකින්න.: දේශපාලනික මතවාද විවාද කිරිම අපගේ අරමුණ නොවන අතර. එකිනෙකා ගේ පෞද්ගලික දේශපාලනික මතයක් දරන අතර එයට ගරු කිරමින් දේශපාලනික කාරණා කතා නොකරිමට තිරණය කර ඇත.
ආගම් හා දර්ශනයන් ගැන අදහස් ගැන සැළකිලිමත් විය යුතුය. : ආගමික,දාර්ශනික කරණු උපුටා ගත හැකි මුත් එය ඉදිරිපත් කිරීමේදී එම ආගම හෝ දර්ශනය පහත් කිරිම හා විස්වාස කරන පුද්ගලයන්ගෙ සිතුවිලි වලට හානි වන ආකාරයට ඉදිරිපත් නොකළ යුතුය.
ජාතී වාදී අදහස් ඉදිරිපත් නොකළ යුතුය.: කිසිදු ජාතියක් පහත් කළ හෝ ජාතී වාදී අදහස් ප්‍රකාශ නොකළ යුතුය.

Rules

දේශපාලනය මතවාද ඉදිරිපත් කිරීමෙන් වළකින්න.

දේශපාලනික මතවාද විවාද කිරිම අපගේ අරමුණ නොවන අතර. එකිනෙකා ගේ පෞද්ගලික දේශපාලනික මතයක් දරන අතර එයට ගරු කිරමින් දේශපාලනික කාරණා කතා නොකරිමට තිරණය කර ඇත.

ආගම් හා දර්ශනයන් ගැන අදහස් ගැන සැළකිලිමත් විය යුතුය.

ආගමික,දාර්ශනික කරණු උපුටා ගත හැකි මුත් එය ඉදිරිපත් කිරීමේදී එම ආගම හෝ දර්ශනය පහත් කිරිම හා විස්වාස කරන පුද්ගලයන්ගෙ සිතුවිලි වලට හානි වන ආකාරයට ඉදිරිපත් නොකළ යුතුය.

ජාතී වාදී අදහස් ඉදිරිපත් නොකළ යුතුය.

කිසිදු ජාතියක් පහත් කළ හෝ ජාතී වාදී අදහස් ප්‍රකාශ නොකළ යුතුය.

Last 30 Records

Day Members Gain % Gain
March 08, 2024 184 0 0.0%
January 18, 2024 184 0 0.0%
December 04, 2023 184 0 0.0%
October 28, 2023 184 0 0.0%
September 28, 2023 184 0 0.0%
August 30, 2023 184 0 0.0%
July 27, 2023 184 0 0.0%
July 01, 2023 184 -2 -1.1%
April 05, 2023 186 0 0.0%
March 11, 2023 186 0 0.0%
December 23, 2022 186 +1 +0.6%
November 22, 2022 185 +1 +0.6%
August 31, 2022 184 +1 +0.6%
June 07, 2022 183 +1 +0.6%
March 09, 2022 182 +9 +5.3%
November 12, 2021 173 +1 +0.6%

Charts

Some Club Members

More Clubs