ලංකාවේ හා ලෝකය පුරා විහිදී ඇති ලාංකීය තාරුණ්‍යය ඔවුන්ගේ ජීවිත හා සමාජය වෙනුවෙන් එක්ව බලගැන්වීමේ ව්‍යාපාරයකි. සමස්ත ලෝකවාසීන් ලාංකීය තාරුණ්‍යයේ ජවය කාර්යක්ෂමව හා ඵලදායීව දිශාගත කිරීම සඳහා සංවිධානය වේ. සමාජය වෙනුවෙන් හා සිය ජීවිතය වෙනුවෙන් තරුණ ශක්තිය යෙදවීමට උත්සුක වන සමස්ත තරුණ ප්‍රජාව දිශාගත කිරීම සඳහා වන තරුණ ව්‍යාපාරයකි. සමාජයක රටක වර්තමානය ගොඩනැගිය යුත්තේ තරුණයින් විසිනි. ඒ සඳහා ස්වයං බලගැන්වීමේ ව්‍යූහයක් සකස් වීමේ අඩිතාලම හා වේදිකාව මේ මත ගොඩ නැංවෙයි. සෑම තරුණයෙකු ම තරුණියක ම දකින සිය ජීවන අභිලාෂය සාර්ථක කර ගැනීමේ අයිතිය සහ හැකියාව තරුණ ව්‍යාපාරය විසින් අත් කර ගනු ලැබේ.
Day | Members | Gain | % Gain |
---|---|---|---|
June 07, 2024 | 366 | +1 | +0.3% |
March 11, 2024 | 365 | 0 | 0.0% |
January 21, 2024 | 365 | 0 | 0.0% |
December 07, 2023 | 365 | 0 | 0.0% |
October 31, 2023 | 365 | 0 | 0.0% |
September 30, 2023 | 365 | 0 | 0.0% |
September 01, 2023 | 365 | 0 | 0.0% |
August 03, 2023 | 365 | 0 | 0.0% |
July 03, 2023 | 365 | 0 | 0.0% |
April 07, 2023 | 365 | +2 | +0.6% |
March 12, 2023 | 363 | 0 | 0.0% |
February 03, 2023 | 363 | +1 | +0.3% |
January 26, 2023 | 362 | +1 | +0.3% |
January 11, 2023 | 361 | +1 | +0.3% |
November 03, 2022 | 360 | +1 | +0.3% |
October 21, 2022 | 359 | -1 | -0.3% |
August 19, 2022 | 360 | +1 | +0.3% |
August 12, 2022 | 359 | +1 | +0.3% |
July 24, 2022 | 358 | +1 | +0.3% |
July 17, 2022 | 357 | +1 | +0.3% |
July 04, 2022 | 356 | +1 | +0.3% |
June 28, 2022 | 355 | +1 | +0.3% |
June 14, 2022 | 354 | +1 | +0.3% |
June 08, 2022 | 353 | +1 | +0.3% |
May 05, 2022 | 352 | +1 | +0.3% |
April 21, 2022 | 351 | -1 | -0.3% |
April 15, 2022 | 352 | +2 | +0.6% |
March 17, 2022 | 350 | +2 | +0.6% |
March 09, 2022 | 348 | -2 | -0.6% |
November 14, 2021 | 350 | +13 | +3.9% |