Healthy Choice on Clubhouse

Healthy Choice Clubhouse
1.1k Members
Updated: Mar 25, 2024

Description

🥙සෞඛ්‍ය සම්පන්නව ආහාර හදාගන්න එක ගැන, වෙනස් විදියට ආහාර හදාගන්න එක ගැන ඕගොල්ලෝන්ට මොකක්ද හිතන්නේ ?
ඒ සම්බන්යෙන් ඔයාලට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා ද ?
නැත්නම් ඔයා වඩාත් ප්‍රයෝජනවත් ආහාර වට්ටෝරු , කෑම හදන්න අලුත් අදහස් හොයන ගමන් ද ඉන්නේ ?

එහෙනම් Healthy Choice Club කියන්නේ ඒකට හරියටම හරියන තැනයි.. 💪

👥පෝශණවේදීන් , සූපවේදීන්, එක්ක සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ඕනේ කරන අලුත් ආහාර වට්ටෝරු, අලුත් අදහස් සහ ප්‍රයෝජනවත් ඉඟි ගැන කතා කරන ගමන් ඔගොල්ලෝ එක්ක මේ වැඩේ ඉස්සරහට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා.

👩‍👩‍👦👨‍👩‍👦👪අපේ Club එකේ ඕගොල්ලොන්ට ඔයාලගේ ප්‍රියතම වට්ටෝරු අනික් අය එක්ක එකතු වෙලා බෙදා හදා ගන්නත් පුළුවන් ඔයාලට ආහාර සම්බන්ධයෙන් ඕනෑම ප්‍රශ්නයක් අපෙන් අහන්නත් පුළුවන්.

🍉🍗🥑🥕🍏🍒🍎🍊
ඒ වගේම අපි ප්‍රයෝජනයට ගන්න ගොඩක් ආහාර සහ විවිධ වර්ගයේ ආහාර නිෂ්පාදන ගැන හොඳ දේවල් ගැන වගේම නරක දේවල් ගැනත් ඔයාලට ගැටලු තියෙන්නත් පුළුවන්. ඕගොල්ලොන්ට පුළුවන් ඒ දේවල් ගැනත් කතා කරන්න.

මේ දේවල් ගැන උනන්දුවක් තියෙනවා නම් අපේ Club එකත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා

මේක ඔයාලට තියෙන ගැටලු කෙලින්ම අපි එක්ක කතා කරන්න පුළුවන් සජීවී සංවාදයක් නිසා හැමදාම අපි මේ දේවල් ඉගෙනගත්ත ඒකාකාර රාමුවෙන් එලියට ඇවිල්ලා මේ දේවල් ගැන කතා කරමු.

එහෙනම් අපි හැමෝම Healthy Choice Club එකේ දී හම්බවෙමු ,
පරිස්සමෙන් ඉන්න ..!!

What are your thoughts about leading a healthy eating life style? About eating clean, healthy and have a balanced diet?
Do you have questions about healthy eating, balanced diet and right nutrition?
Or are you in search of new, easy and useful ways to prep your meals ?

Healthy choice club is the right place to be.
Stay Safe ..!!

சுகாதார வழிமுறைகளைப் பின்பற்றி உணவு தயாரிப்பது தொடர்பில், வேறு வகையில் உணவு தயாரிப்பது தொடர்பில் உங்களுக்கு என்ன தோன்றுகின்றது?

இது தொடர்பில் ஏதேனும் சிக்கல் தோன்றியுள்ளதா?

அவ்வாறில்லையெனின் மிகப் பிரயோசனமான உணவு வேளைக்காக உணவு தயாரிப்பது தொடர்பில் ஆராய்ந்து வருகின்றீர்களா?

அப்படியாயின் Healthy Choice Club தான் பொருத்தமான இடம்!
பாதுகாப்பாக இரு..!!
🥬🥬🥬🥬🥬🥬🥬🥬🥬🥬

Last 30 Records

Day Members Gain % Gain
March 25, 2024 1,167 +1 +0.1%
February 03, 2024 1,166 0 0.0%
December 21, 2023 1,166 0 0.0%
November 09, 2023 1,166 -1 -0.1%
October 09, 2023 1,167 +2 +0.2%
September 10, 2023 1,165 0 0.0%
August 12, 2023 1,165 -1 -0.1%
July 10, 2023 1,166 -1 -0.1%
June 17, 2023 1,167 -2 -0.2%
March 17, 2023 1,169 -31 -2.6%
July 25, 2022 1,200 +100 +9.1%
June 29, 2022 1,100 -100 -8.4%
June 16, 2022 1,200 +100 +9.1%
March 11, 2022 1,100 -26 -2.4%
November 24, 2021 1,126 +1 +0.1%
November 22, 2021 1,125 +2 +0.2%
November 21, 2021 1,123 +1 +0.1%
November 19, 2021 1,122 +4 +0.4%
November 16, 2021 1,118 +8 +0.8%
November 06, 2021 1,110 -1 -0.1%
October 30, 2021 1,111 -1 -0.1%
October 29, 2021 1,112 +3 +0.3%

Charts

Some Club Members

More Clubs