Taboo Culture on Clubhouse

Taboo Culture Clubhouse
2k Members
Updated: Mar 25, 2024

Description

'Taboo Culture' අපි නිර්මාණය කලේ සමාජයේ කතා බහට ලක් නොවෙන දේවල් කතා කරන්නයි.

ඒ කියන්නේ,
⚠️ Taboo Topics 🤠

ඔයා Millenial කෙනෙක් හෝ Gen Z පරම්පරාවේ අයෙක් නම්, මේ මාතෘකා බොහෝමයක් ඔයා වටේ බොහෝදෙනා කතා නොකර හිතේ තියාගෙන ඉන්න දේවල් වෙන්න පුළුවනි.
මේ taboo topics විවෘත සාකච්ඡාවකට ඉදිරිපත් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සමහර ප්‍රශ්ණ වලට සමාජය පිළිනොගනියි කියලා හිතෙන පිළිතුරු සමාජගත කිරීම මෙන්ම ඒවා මඟින් සමාජයට නව සම්මතයන් හඳුන්වා දීමයි❗

ශ්‍රී ලාංකික සම්ප්‍රදායට ඔයත්, මමත්, අපි හැමෝමත් බොහෝ සේ ගරු කරනවා. නමුත් අන් රටවල් වල දැනුම, තාක්ෂණය හා සමාජ වටපිටාව එක්ක කරට කර ඉන්න නම්, අපි කරන්න ඕනෙ මොනවද? වෙනස් වෙන්න ඕනෙ මොනවද? 🤔

එහෙනම් තේ එකක්, කෝපි එකක් එහෙම හදාගෙන කතා බහට සෙට් වෙන්න! ☕
No Hate Speech 🚫: We are NOT a fight club! Offensive comments or hate speech will not be tolerated in the room. Let's treat each other with respect.
Respect Each Other's Opinions 😇: Everyone is allowed to have their own opinion on all topics. All members are required to treat each other's opinion with respect.
Take Only The Good Back With You 🙏🏾: If the discussion or the topic may trigger you, we understand. And you are excused! We apologize in advance and we do not want you to take anything personally. It's done with good intention!

Rules

No Hate Speech 🚫

We are NOT a fight club! Offensive comments or hate speech will not be tolerated in the room. Let's treat each other with respect.

Respect Each Other's Opinions 😇

Everyone is allowed to have their own opinion on all topics. All members are required to treat each other's opinion with respect.

Take Only The Good Back With You 🙏🏾

If the discussion or the topic may trigger you, we understand. And you are excused! We apologize in advance and we do not want you to take anything personally. It's done with good intention!

Last 30 Records

Day Members Gain % Gain
March 25, 2024 2,066 +1 +0.1%
February 03, 2024 2,065 +2 +0.1%
December 21, 2023 2,063 +3 +0.2%
November 09, 2023 2,060 0 0.0%
October 09, 2023 2,060 +1 +0.1%
September 10, 2023 2,059 +2 +0.1%
August 12, 2023 2,057 0 0.0%
July 10, 2023 2,057 0 0.0%
June 17, 2023 2,057 +1 +0.1%
March 17, 2023 2,056 +56 +2.9%
March 11, 2022 2,000 +83 +4.4%
November 24, 2021 1,917 +10 +0.6%
November 20, 2021 1,907 -2 -0.2%
November 19, 2021 1,909 +5 +0.3%
November 17, 2021 1,904 +3 +0.2%
November 16, 2021 1,901 +4 +0.3%
November 15, 2021 1,897 +1 +0.1%
November 14, 2021 1,896 +3 +0.2%
November 13, 2021 1,893 +2 +0.2%
November 12, 2021 1,891 +15 +0.8%
November 10, 2021 1,876 +2 +0.2%
November 09, 2021 1,874 +1 +0.1%
November 08, 2021 1,873 +3 +0.2%
November 03, 2021 1,870 +10 +0.6%
October 31, 2021 1,860 +9 +0.5%

Charts

Some Club Members

More Clubs